ප්‍රමුඛ පුවත 1

අගමැති හෙට සිංගප්පුරුවට

(UTV| කොළඹ) –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හෙට (08) සිංගප්පූරුව බලා පිටත්ව යයි.

ඒ සිංගප්පූරුවේ පැවැත්වෙන 6 වන ජගත් පුරවර සමුළුව සහ ඊට සමගාමීව පැවැත්වෙන සිංගප්පූරු ජාත්‍යන්තර ජල සති සැමරුම හා පිවිතුරු පරිසර සමුළුව යන සමුළුවලට සහභාගිවීම සඳහාය.

අග්‍රාමාත්‍යවරයා මෙම සංචාරයේදී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී ෂෙයින් ලුන් ඇතුළු ඉහළ පෙළේ නායකයින් ද හමුවීමට නියමිතය.

ජුලි 9 වන දා ජගත් පුරවර සමුළුවේ ආරම්භක සැසියේදී නාගරික සංවර්ධන හා පරිසර සුරැකීම මැයෙන් අග්‍රාමාත්‍යවරයා දේශනයක් ද පැවැත්වීමට නියමිත බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලක්‍ෂ 18ක් වටිනා දුම්වැටි තොගයක් අත්අඩංගුවේ

Mohamed Dilsad

පාර්ලිමේන්තු ගැටුම ගැන රහස් වාර්තාවක්

Mohamed Dilsad

ශ්‍රී ලංකා ක්‍රිකට් තරු මීතොටමුල්ලේ ජාතවගේ සුවදුක් විමසයි

Mohamed Dilsad

Leave a Comment