ප්‍රමුඛ පුවත 1

අනතුරට පත් TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව කොළඔ වරායට රැගෙන ඒම සඳහා නාවික හමුදාව සහය වෙයි

(UTV| කොළඹ) – දීක්ඕවිට ප්‍රදේශයෙන් දියත් කරන ලද TROPIC FISHERY 102 ධිවර යාත්‍රාව (ජුලි 03) දින කොළඹ වරායේ සිට නාවික සැතපුම් 12 ක් පමණ දුරින් තිබියදී නෞකාවේ ඇතිවු කාර්මික දෝෂයක් හේතුවෙන් මුහුදේ අතරමංව සිටියදී නාවික හමුදාවෙන් බේරා ගැනේ.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව නාවික හමුදා මුලස්ථානයේ උපදෙස් මත ටග් යා‍ත්‍රාවක් මගින් අනතුරට පත් නෞකාව කොළඹ වරාය වෙත ඇදගෙන ඒමට කටයුතු කෙරිණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මෙරට ජනාධිපතිවරණ ඉතිහාසය [VIDEO]

Mohamed Dilsad

ඔරුවක් පෙරලී – එක් අයෙකු අතුරුදන්

Mohamed Dilsad

හම්බන්තොට වරාය ගිවිසුම පිලිබඳ යළි සාකච්ඡා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment