ප්‍රමුඛ පුවත 1

කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018 ප්‍රදර්ශනය විවෘත කෙරේ

(UTV| කොළඹ) – “කන්ස්ට්‍රක්ෂන්ස් එක්ස්ෆෝ 2018” , ඉදිකිරීම් කර්මාන්ත ප්‍රදර්ශනය, කර්මාන්ත හා වාණිජ හා කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී අද (29) විවෘත කෙරෙණි.

ඉදිකිරීම්, නිවාස සහ අභ්‍යන්තර අලංකරණ ක්‍ෂේත්‍රයේ නවීන ප්‍රවණතා ඇතුළත් ප්‍රදර්ශනය, මෙවර පැවැත්වෙන්නේ 7වැනි වතාවටය. චීනය, ඉන්දියාව, ඇතුළු රටවල් සහ ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සම්බන්ධ ආයතනවල ප්‍රදර්ශන කුටි 200කින් සමන්විත මෙම ප්‍රදර්ශනය ජුනි 29දා සිට ජූලි 01දා තෙක් පෙ.ව. 10 සිට ප.ව. 8 දක්වා නරඹන්නන් සඳහා විවෘතව පවතී.

සූර්ය ශක්තිය, බල ශක්ති විසඳුම්, පොළොව සැකසීම, ගෘහ භාණ්ඩ උපදෙස්, ටයිල් වර්ග, ඉංජිනේරු උපදෙස්, ආලෝක කරනය, වායු සමීකරණය, විසිත්ත කාමර, සහ මුළුතැන් ගෙයි නව සංකල්ප ඇතුළු ක්‍ෂේත්‍ර රැසක් මෙම ප්‍රදර්ශනයෙන් ආවරණය කෙරේ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/minister-011.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/minister-022.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/minister-033.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/minister-044.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/minister-055.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/minister-066.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බැංකු දෙකක හා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරේ

Mohamed Dilsad

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ප්‍රතිපලයෙන් සජිත්ගේ ජය තහවුරු වුණා – ඇමති මංගල [VIDEO]

Mohamed Dilsad

බ්‍රිතාන්‍යයේ ප්‍රධාන පක්ෂ 2ම ලංකාව ගැන අදහස් දක්වයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment