ප්‍රමුඛ පුවත 1

දිවියා ඝාතනයට සම්බන්ධ තවත් හතරක් අත්අඩංගුවට

(UTV|කිලිනොච්චිය) – කිලිනොච්චිය ,අම්බාල්කුලම් ගම්මානයට කඩාවැදුණු දිවියෙකු එම ගම්වාසීන් විසින් පහරදී මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (24) රාත්‍රියේ මෙම පිරිස අත්අඩංගුවට ගෙන තිබේ.

අවුරුදු 22 සහ 26 යන වයස්වල පසුවන කිලිනොච්චිය සහ ධර්මපුරම් යන ප්‍රදේ්ශවල පදිංචිකරුවන් සිව්දෙනෙකු මෙලෙස  අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසය පවසයි.

ඒ අනුව මේ වනවිට මෙම සිද්ධිය සම්බන්ධයෙන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති තිබේ.

ඔවුන්ගෙන්  දෙදෙනෙකු දැනටමත් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වර්ජනය නිසා දුම්රිය ස්ථානවලට පොලිසිය සහ යුධ හමුදාව ආරක්ෂාවට

Mohamed Dilsad

ජනපති වැය ශීර්ෂය ඒකමතිකව සම්මත වෙයි

Mohamed Dilsad

අද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක්

Mohamed Dilsad

Leave a Comment