විදෙස්

ඇමරිකාවට එරෙහි යුරෝපා බදු අද සිට

(UTV| කොළඹ) –  යුරෝපා සංගමය, ඇමරිකාවට එරෙහිව පනවා ඇති නව තීරු බදු අද (22) සිට ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මේ අනුව අද සිට ඇමරිකාවෙන් ආනයනය කරනු ලබන ඩෙනිම් කලිසම්, පාපැදි, ආහාර වර්ග සහ මත්පැන් සඳහා මෙම නව බදු ක්‍රියාත්මක වන බව විදෙස් වාර්තා .

යුරෝපයෙන් ආනයනය කරනු ලබන ඇළුමිනියම් සහ වානේ සඳහා නව තීරු බදු පැනවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා පියවර ගත්තේය.

ඊට ප්‍රතිචාර ලෙස යුරෝපා සංගමය මෙලෙස ඇමරිකාවට එරෙහිව නව බදු පැනවීමට තීරණය කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඇෆ්ගනිස්ථානය සහ තලෙයිබාන්වරුන් අතර සිරකරුවන් හුවමාරුවක්

Mohamed Dilsad

ඉන්දියාවේදී බස් රථයක් පෙරලීමෙන් සිසුන් 22ක් මරුට

Mohamed Dilsad

සජීවී විකාශය | සඳ වෙත තවත් රොකට්ටුවක් නාසා යවයි

Mohamed Dilsad

Leave a Comment