ප්‍රමුඛ පුවත 1

තැපැල්පතිවරයාගේ විශේෂ නිවේදනය

(UTV| කොළඹ) – දැනට අඛණ්ඩව ක්‍රියාත්මක වන වැඩවර්ජනය අවසන් කොට තවදුරටත් සේවයට වාර්තා කර නොමැති කාර්ය මණ්ඩලයට නොපමාව සේවයට වාර්තා කරන ලෙස  තැපැල්පති, ඩී. එල්. පී. රෝහණ අභයරත්න මහතා විසින් සමස්ත තැපැල් දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලයෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ජුනි මස වැටුප් ගෙවීම සිදු කරනු ලබන්නේ සේවයට වාර්තා කරන කාර්ය මණ්ඩලයට පමණක් බවත්, සේවයට වාර්තා නොකොට තවදුරටත් වර්ජනයේ නිරතව සිටින කාර්ය මණ්ඩලයට ජුනි 01 දින සිට ජුනි 11 දක්වා පමණක් වැටුප් ගණනය සිදු කෙරෙන බවත්  තැපැල්පතිවරයා විසින් වැඩිදුරටත් දැනුම්දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මහ බැංකු බැඳුම්කර නිකුතුවේ වෝහාරික විගණන වාර්තා විවාදය අද සහ හෙට

Mohamed Dilsad

පක්‍ෂ ලේකම්වරු සහ නිලධාරීන් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

Mohamed Dilsad

Leave a Comment