ප්‍රමුඛ පුවත 1

ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය සලකා බැලීම අද

(UTV| කොළඹ) – බන්ධනාගාර ගතකර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ගොනුකළ අභියාචනය හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ අද (22)  සලකා බැලීමට නියමිතයි.

පසුගිය 19 වනදා එම අභියාචනය ප්‍රථම වරට කැඳවූවද නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරින් එදින අධිකරණයට නොපැමිණීම හේතුවෙන් අභියාචනය සලකා බැලීම අද දෙවන් දිනටත් පස්වරු 2 දක්වා කල් තැබීමට හෝමාගම මහේස්ත්‍රාත් උදේශ් රණතුංග නියෝග කළේය.

මේ අතර ඥාණසාර හිමියන් නිදහස් කර දෙන ලෙස ඉල්ලා බොදුබල සේනා සංවිධානයේ හිමිවරුන් කිහිපදෙනෙකු කොටුව – බෝධිය ඉදිරිපිට ආරම්භ කළ උපවාසය අද(22) තුන්වන දිනටත් ක්‍රියාත්මකයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාර්ග රැසක වාහන තදබදයක්

Mohamed Dilsad

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපතිවරයා අත්අඩංගුවට

Mohamed Dilsad

උතුරේ පුනරුත්ථාපනය වූවන්ට වෘතීය පුහුණුව

Mohamed Dilsad

Leave a Comment