ප්‍රමුඛ පුවත 1

මාර්ග රැසක වාහන තදබදයක්

(UTV| කොළඹ) – අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ දැමෙන බව සැලවීමත් සමඟ කොළඹ නගරයේ පිරවුම්හල් ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබෙන බව වාර්තාවේ.

වාර්තාකරුවන් සඳහන් කලේ මාර්ග කිහිපයක වාහන තදබදයක් ද හට ගෙන ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ සිට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඔටෝ ඩීසල් රුපියල් 14 කින් සහ සුපර් ඩීසල් රුපියල් 9 කින් ඉහළ දැමීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

BREAKING NEWS – කේ.ඩී. ලාල්කාන්ත පොලිස් අත්අඩංගුවට…

Mohamed Dilsad

සියලූ ජාතින්ගේ අයිතිවාසිකම් සුරැකෙන සමාජයක් නිර්මාණය කිරීමට කැපවෙන බව අගමැති කියයි

Mohamed Dilsad

ඇමති රිෂාඩ් සහ කතානායකවරයා අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමි බැහැ දකී.

Mohamed Dilsad

Leave a Comment