ප්‍රමුඛ පුවත 1

නියෝජ්‍ය ඇමති බුද්ධික පතිරණ වැඩ භාර ගනී

(UTV| කොළඹ) – කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් බුද්ධික පතිරණ මහතා අද(21) පෙරවරුවේ සිය ධූරයේ වැඩ භාර ගත්තේය.

ඒ, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයේදීයි.

මෙම අවස්ථාවට කර්මාන්ත හා වාණිජ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා , අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක මහතා , හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/7M8A6059.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/7M8A6136.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නව නිවාඩු 03 ක් ගැසට් කරයි

Mohamed Dilsad

තැපැල් සේවකයින් අඛණ්ඩ වර්ජනයකට සැරසෙයි

Mohamed Dilsad

රංගන ශිල්පී රයන් වැන්රූයන් යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment