ප්‍රමුඛ පුවත 1

සාකච්චා අසාර්ථකයි.වර්ජනය තවදුරටත්

(UTV| කොළඹ) – තවදුරටත් අඛණ්ඩව වර්ජනයේ නිරත වන බව තැපැල් වෘත්තිය සමිති පවසයි.

ඒ අමාත්‍යාංශ ලේකම්වරවා සමඟ ඊයේ (20) පස්වරුවේ පැවැති  සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වීම හේතුවෙනි.

කෙසේවෙතත් අද (21) දිනය තුළ සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට කටයුතු කරන බව ද  තැපැල් වෘත්තිය සමිති පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ෂරියා විශ්වවිද්‍යාලය ගැන සකස් කළ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම්

Mohamed Dilsad

ගායන ශිල්පිණි ඇන්ජලින් ගුණතිලක මහත්මියගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි..

Mohamed Dilsad

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment