විදෙස්

වැලන්ටයින් සැමරුම් වලට අධිකරණ තහනමක්

(උදයම්,පාකිස්ථානය)  – ඉස්ලාමාබාද් අගනුවර පැවැත්වීමට නියමිත ආදරවන්තයන්ගේ දින සැමරුම් තහනම් කරමින් පාකිස්තාන මහාධිකරණය ඊයේ නියෝගයක් නිකුත් කර තිබේ.

මෙට හේතුව වී ඇත්තේ වැලන්ටයින් සැමරුම් ඉස්ලාමීය සංස්කෘතියට නොගැලපෙන බවට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

වැලන්ටයින් සැමරුම් ප්‍රසිද්ධ කෙරෙන මාධ්‍ය ප්‍රචාරණ කටයුතු සිදුනොකරන ලෙස ද ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇත.

පසුගිය කාලයේදී පාකිස්තානයේ නාගරික ප්‍රදේශවල වැලන්ටයින් සැමරුම් ජනප්‍රිය වූ අතර, ආගමික කණ්ඩායම් වලින් ඊට දැඩි විරෝධයක් එල්ල වූණි .

Related posts

හත්වෙනි වරටත් ජනාධිපති වූ ඇලෙක්සැන්ඩර්

Editor O

හවායි දූපත්වලට ප්‍රබල කුණාටුවක අවධානමක්

Mohamed Dilsad

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment