ප්‍රමුඛ පුවත 1

දුම්රියට දෙදෙනෙක් බිලි

(UTV| කොළඹ) – කඳාන, පේරලන්ද දුම්රිය හරස් මාර්ගයේදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදියක් දුම්රියක ගැටීමෙන් එම යතුරුපැදියේ ගමන් කළ පුද්ගලයින් දෙදෙනා මියගොස් තිබේ.

දුම්රිය පැමිණෙන බවට සංඥා පහන් දැල්වෙමින් තිබියදී අදාළ යතුරුපැදිය දුම්රිය මාර්ගය හරහා ගමන් කර ඇති බව වාර්තා වෙයි.

ඊයේ(17) පස්වරුවේ සිදු වූ අනතුරෙන් තුවාල ලැබූවන් රාගම රෝහලට ඇතුළත් කිරිමේදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කැළණිය ගල්බොරැල්ල සහ ගෝනවෙල පට්ටිවෙල ප්‍රදේශයේ පදිංචිව සිටි අය බව කඳාන පොලීසිය සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

ප්‍රමිතියෙන් තොර පොලිතින් තොගයක් මාතලේදී සොයා ගැනේ

Mohamed Dilsad

යුද්ධ හමුදාධිපතිවරයා යාපනය අඟරඳගුරු හමුවෙයි

Mohamed Dilsad

පෙට්‍රල් සහ ඩීසල් මිල සම්බන්ධ විශේෂ පත්‍රිකාව අද කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment