ක්‍රීඩා

පළමු ගෝල ත්‍රිත්වය කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝගෙන්

රුසියාවේ පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ පළමු ගෝල ති‍්‍රත්වය වාර්තා කිරීමට පෘතූගාල සුපිරි කී‍්‍රඩක කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සමත් වෙයි.

එ් ඊයේ රාති‍්‍රයේ ප‍්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිවය.

මෙම තරගයේ නියමිත කාලයේදී දෙපිලම ගෝල තුන  බැගින් ලබා ගැනීම නිසා තරගය ජය පරාජයෙන් අවසන්විය.

පෘතුගාලයේ කි‍්‍රස්ටියානෝ රොනාල්ඩෝ සිවුවන, 24 වන සහ 88 වන මිනිත්තුවලදී ගෝල ති‍්‍රත්වය වාර්තා කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට

Mohamed Dilsad

ක්‍රිකට් පුහුණුකරු හතුරුසිංහට තනතුරෙන් ඉවත්වන්නැයි දැනුම් දීමක්

Mohamed Dilsad

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

Leave a Comment