කලා

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 42 ඡායාරූප ප්‍රදර්ශනය හෙට

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් 42 වරට පවත්වනු ලබන ඡායාරූප ප්‍රදර්ශනය හෙට(15),අනිද්දා(16) සහ අන්නිද්දා(17) දිනවල කොළඹ 07 ජේ.ඩී.ඒ.පෙරේරා කලාගාරයේදී පැවැත්වේ.

එහි සමාරම්භය හෙට(15) පෙරවරු 10ට ප්‍රවීන ගේයපද රචක ලුෂන් බුලත්සිංහල මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

16 සහ 17 දිනවල පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය පවසයි.

මෙම ඡායාරූප ප්‍රදර්ශනය සඳහා දිවයිනේ ඡායාරූප ශිල්පීන් රැසකගේ නිර්මාණ ඉදිරිපත් කෙරේ.

වසර 1950දී ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය වසර 1961 සිට මෙරට දු දරුවන් වෙනුවෙන් ඡායාරූප ශිල්පය ලබා දීමට නොමිලේ පංති පවත්වාගෙන යනු ලබයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිළියන් අතර තවමත් තරුණිය ඇයද?

Mohamed Dilsad

ගායිකා ෂකිරාට ස්පාඤ්ඤයේදී වල් ඌරු ප්‍රහාරයක්

Mohamed Dilsad

කත්‍රිනා හා විකීගේ විවාහයට දින නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment