ප්‍රමුඛ පුවත 1

භූමි තෙල් මිල අඩුවෙයි

(UTV| කොළඹ) – ලෝක වෙළඳපොලේ ඉහළ යන තෙල් මිලට සාපේක්ෂව පසුගිය දා 101 ශක්වා වැඩි කරන ලද භූමි තෙල් ලීටරයක මිල රුපියල් 70 දක්වා අඩු කිරීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ (12) අනුමැතිය හිමි විය.

ඒ ධීවරයින් මෙන් ම ආලෝකය ලබාගැනීමට භූමිතෙල් භාවිතා කරන අඩු ආදායම්ලාභීන් විසින් ද කරනු ලැබූ ඉල්ලීම සැළකිල්ලට ගනිමිනි.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග්‍රාමීය ආර්ථික පිළිබඳ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා එක්ව ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් අමාත්‍යාංශයට සහ භාණ්ඩාගාරයට ලේකම් වරයෙක් [VIDEO]

Mohamed Dilsad

ජනතා ප්‍රශ්න වෙනුවෙන් පෙනී නොසිටින බවට ජවිපෙට චෝදනා [VIDEO]

Mohamed Dilsad

කොටකෙතනේ ඝාතකයා පෝරකයට නියම වෙයි

Mohamed Dilsad

Leave a Comment