ක්‍රීඩා

21 වන ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය හෙටයි

(UTV| කොළඹ) – 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (14) රුසියාවේදී ආරම්භ වේ.

මෙවර කණ්ඩායම් 32ක ගේ සහභාගිත්වයෙන් ලෝක කුසලාන පාපන්දු තරඟාවලිය පැවැත්වෙනු ඇත.

පාපන්දු ක්‍රීඩකයින් 736 දෙනෙකු සහභාගි වන මෙම තරගාවලියේ පළමු තරඟය පැවැත්වෙන්නේ සත්කාරක රුසියාව සහ සෞදි අරාබිය අතරය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එංගලන්ත පිලේ පුහුණුකාර ධූරයට ක්‍රිස් සිල්වරවුඩ්

Mohamed Dilsad

කෝප් කාරක සභාවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කැඳවීමක්

Mohamed Dilsad

අප්‍රිකා නැඟී එන කණ්ඩායම පරදා ශ්‍රී ලංකාව ලකුණූ 215 ක ජයක්

Mohamed Dilsad

Leave a Comment