විදෙස්

ට්‍රම්ප් සහ කිම් නායකයින් අතර සාකච්ඡා ඇරඹේ

(UTV|ඇමෙරිකාව)  – ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොං අන් අතර සාකච්ඡා සමුළුව මේ වනවිට සිංගප්පූරුවේ සෙන්ටෝසා දිවයිනේ කැපෙල්ලා නිකේතනයේදී පැවැත්වේ.

ඒ උතුරු කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳවය .

ඇමරිකානු සහ උතුරු කොරියානු ධජ පසුපසින් ලෙලදෙද්දී ජනපති ට්‍රම්ප් සහ කිම්ජොං අන් උණුසුම් ලෙස අතට අත දුන් ආකාරය අද ලොව පුරා ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සිහිවටනයක් බවට පත්ව තිබේ.

මෙම සාකච්ඡාව අතිශය සාර්ථක වනු ඇති බව ජනපති ට්‍රම්ප් බලාපොරොත්තු පළ කර ඇත.

සාකච්ඡාවේ ආරම්භය කෙතරම් දුෂ්කරවීද යන්න උතුරු කොරියානු නායක කිම්ජොං අන් මුලින්ම පැහැදිලි කළ කරුණයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හදිසි ගින්නකින් මඟීන් රැසක් ජීවිතක්ෂයට [VIDEO]

Mohamed Dilsad

ට්‍රම්ප්ගේ පුණ්‍යායතන පදනම වසා දැමීමේ සූදානමක්

Mohamed Dilsad

අප්‍රිකාවෙන් තවත් භයානක වෛරසයක්

Mohamed Dilsad

Leave a Comment