විදෙස්

හදිසි ගින්නකින් මඟීන් රැසක් ජීවිතක්ෂයට [VIDEO]

 

(UTV | කොළඹ) – පාකිස්ථානයේ – කරච්චි සිට රාවල්පිණ්ඩි දක්වා ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (30) හට ගත් හදිසි ගින්නකින් මගීන් 65 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

උදෑසන ආහාර පිසමින් සිටියදී ගෑස් සිලින්ඩරයක් පුපුරා යාමෙන් ගින්න හට ගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

සිද්ධියෙන් මඟීන් 39 දෙනෙකු සිද්ධියෙන් තුවාල ලබා තිබෙන බවට වැඩිදුරටත් වාර්තා වේ.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝ පුරා එක් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයන් ඊයේ දිනය තුළ

Mohamed Dilsad

භූ කම්පනයක් හේතුවෙන් බැංකොක් නුවරට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරයි.

Editor O

ලොවපුරා කොරෝනා ආසාදිතයන් ලක්ෂ 45 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment