ප්‍රමුඛ පුවත 1

තැපැල් වර්ජනය දරුණු වෙයිද?(ඡායාරූප)

(UTV| කොළඹ) – දිවයිනේ තැපැල් සේවකයින් 23000 අධික පිරිසක් අද (12) දිනයේ වර්ජනයට එක්වන බව තැපැල් වෘත්තීය සමිති පවසයි.

ඔවුන් ඊයේ (11) පස්වරුවේ මෙම වර්ජනය ආරම්භ කළේය.

මේහේතුවෙන්  කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ කටයුතුවලට බාධා එල්ල වී තිබේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ මෙම වර්ජනය හේතුවෙන් අද දිනයේ තැපැල් බෙදීම් කටයුතු කිසිවක් සිදු නොවන බවයි.

කෙසේවෙතත් මෙම වර්ජනය හේතුවෙන් සියළුම තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කර ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/POSTAL-STRIKE-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/POSTAL-STRIKE-03-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/POSTAL-STRIKE-04-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/POSTAL-STRIKE-05-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අද සිට ඇඳිරි නීතිය රාත්‍රී 11.00 සිට ක්‍රියාත්මක වේ

Mohamed Dilsad

සියළුම මුස්ලිම් ඇමතිවරු ඉල්ලා අස්වෙති

Mohamed Dilsad

පුජිතට හා හේමසිරිට එරෙහි පෙත්සමට දින තීන්දු වෙයි.

Mohamed Dilsad

Leave a Comment