ප්‍රමුඛ පුවත 1

හේම නලින් කරුණාරත්න මහතා අවසන් ගමන් යයි

(UTV| කොළඹ) – අභාවප‍්‍රාප්ත ප‍්‍රවීණ මාධ්‍යවේදී හේම නලින් කරුණාරත්නගේ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.

එම අවස්ථාවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාද එක්ව සිටි බව අප වාර්තාකරු පැවසීය.

අභාවප‍්‍රාප්ත  ප‍්‍රවීණ මාධ්‍යවේදි හේම නලින් කරුණාරත්න මහතාගේ අවසන් කටයුතු සඳහා අවසන් ගෞරව දැක්වීම සදහා කලාකරුවෝ රැසක්ද බොරැල්ල පොදු සුසාන භූමිය වෙත පැමිණ සිටියහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

 

Related posts

සිංගප්පූරු විදේශ කටයුතු ඇමති දිවයිනට

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින සැමරුම් පණිවිඩය.

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment