ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන සාකච්ඡාවක් හදිසියේ

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අද(05) පෙරවරුවේ හදිසි සාකච්ඡාවක් පවත්වා තිබේ.

ඒ පක්‍ෂ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය පිළිබඳය.

එය මරදාන ඩාලි පාරේ පිහිටි නිදහස් පක්ෂ මූලස්ථානයේදී නිදහස් පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විය.

සාකච්ඡාව සඳහා පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය මෙන්ම පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද සහභාගී වී සිටි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥාණසාර හිමියන්ට දඩුවම් නියම කිරීම අද

Mohamed Dilsad

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින් වර්ජනයේ

Mohamed Dilsad

නව රජයේ මාධ්‍ය ප්‍රකාශකවරුන්ගේ ප්‍රථම මාධ්‍ය හමුව අද

Mohamed Dilsad

Leave a Comment