ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා තොගයක් සමඟ තිදෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – කේරළ ගංජා කිලෝග්‍රෑම් 14 ක් සමග සැකකරුවන් තුන්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට පත්ව තිබේ.

ඒ කළුතර ,උග්ගල්බොඩ ප්‍රදේශයේදීය.

ඊයේ(03) පානදුර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය සිදුකළ වැටලීමකදී සැකකරුවන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදිත බෝර 16 යේ ගිනි අවියක්ද සොයාගෙන ඇති බවයි පොලීසිය පවසයි.

සැකකරුවන් අවුරුදු 27 ත්, 40 ත් අතර වයස්වල පසුවන උතුරු කළුතර සහ වාද්දුව ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වී මිල ඉහල දැමිමට අගමැති කැමැත්ත පල කරයි

Mohamed Dilsad

හිටපු ආරක්ෂක ලේකම්ගෙන් පැයතුනක් ප්‍රශ්න කරයි

Mohamed Dilsad

ගානියා බැනිස්ටර් වහාම අත්අඩංගුවට ගන්නැයි නියෝග [VIDEO]

Mohamed Dilsad

Leave a Comment