ව්‍යාපාරික

කාසි හිඟයක් නෑ -මහ බැංකුව කියයි

(UTV| කොළඹ) – මේ වන විට රට තුළ කාසි හිඟයක් නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කාසි අවශ්‍ය ඕනෑම අවස්ථාවක වාණිජ බැංකු මගින් ලබා ගැනීමට ජනතාවට අවස්ථාව පවතින බව ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරි දීපා සෙනවිරත්න මහත්මිය පවසයි.

රටට අවශ්‍ය කාසි මහ බැංකුව සතුව ඇති බව ද ඇය ප්‍රකාශ කළා ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

Mohamed Dilsad

යළිත් කහකුඩු හිඟයක්

Mohamed Dilsad

ආහාර එතුම් නිෂ්පාදකයින්ට නව නීති පමුණුවයි

Mohamed Dilsad

Leave a Comment