ප්‍රමුඛ පුවත 1

තැපැල් සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – ඊයේ(04) මධ්‍යම රාත්‍රියේ සිට තැපැල් සේවකයින් ආරම්භ කර ඇති වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ තැපැල් ස්ථානාධිපතිවරුන්ගේ පත්වීම් ස්ථීර නොකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමිනි.

වර්ජනය හේතුවෙන් ලිපි බෙදාහැරීමේ කටයුතුවලට ද බාධා එල්ල වනු ඇති බව වාර්තාවේ.

මේ සම්බන්ධයෙන්අ අප කල විමසීමකදී තැපැල් අමාත්‍ය එම්. එච්. ඒ. හලීම් මහතා පැවසුවේ සේවකයින්ගේ නිවාඩු අවලංගු කර තැපැල් සේවාව අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කළ බවයි.

 

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් නැවතත් යථාතත්වයට

Mohamed Dilsad

හෙට අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු සුරා සැල් වැසේ

Mohamed Dilsad

අද සිට වසා තැබෙන මාර්ගයක්

Mohamed Dilsad

Leave a Comment