විදෙස්

ප්ලුටෝ මත මීතේන් අයිස් කඳු

(UTV| කොළඹ) –  ප්ලූටෝ ග්‍රහයා මත ඝණීකරණය වූ මීතේන් අයිස් කඳු පවතින බව සොයා ගැනේ.

සූර්යග්‍රහ මණ්ඩලයේ දුරස්ථවම පිහිටි ග්‍රහලෝකය වන ප්ලුටෝ මත මීතේන් අයිස් කඳු ඇති බවට සාක්ෂි ඇතැයි විද්‍යාඥන් පෙන්වා දෙයි.

එහි සෙන්ටි‍්‍රගේ‍්‍රඩ් අංශක ඍණ 230 ක් පමණ වන අධි ශීත තත්ත්වය නිසා මීතේන් ඝණීකරණය වන බව තහවුරු කෙරේ.

මෙම අයිස් කඳු සහ ප්ලූටෝගේ වායුගෝලය අතර සමීප සබඳතාවක් පවතින බව මෙම විද්‍යාඥන් පෙන්වා දෙයි.

මීට අමතරව ප්ලූටෝ ග්‍රහයා මත වේගවත් සුළං දහරා පවතින බව ද එම විද්‍යාඥන් පවසා ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ස්පාඤ්ඤයට බලපෑ දූවිලි කුණාටුවෙන් ජනතාව පීඩාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා පුරවැසියන්ට තායිලන්තයේ සංචාරය සඳහා වීසා අවශ්‍ය නැහැ.

Editor O

ඊශ්‍රායලයේ තෙරපීමකින් 38 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment