ප්‍රමුඛ පුවත 1

රුහුණු කතරගම ඇසළ මංගල්‍යයේ කප් සිටුවයි

(UTV|කතරගම) – රුහුණු කතරගම ඇසළ මංගල්‍යයට අදාළව කප් සිටුවයි.

අද අලූයම 5.45ට යෙදෙන සුබ මොහොතින් සිදුකෙරුනු බව අප වාර්තාකරු සඳහන් කළේය.

ඒ අනුව ඇසළ පෙරහර මංගල්‍යය ජුලි 13 වන දා ආරම්භ වන අතර, ජුලි 28 වන දා මහ පෙරහර වීථි සංචාරය කෙරේ.

දිය කැපීමේ මංගල්‍යය ලබන ජුලි 29 වන දා වැඩබලන බස්නායක නිලමේ දිල්රුවන් රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් සිදු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ජගත් ලෝක කාන්තා දිනය අදයි [VIDEO]

Mohamed Dilsad

කළුතර කෙත්හේන පවිත්‍රාගාරයෙන් නිකුත් කෙරෙන ජලය ගැන දැනුම් දීමක්

Mohamed Dilsad

උසස් පෙළ සිසුවෙකු සියදිවි නසා ගැනීමේ උත්සහක

Mohamed Dilsad

Leave a Comment