ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවත් යට වෙයිද?

(UTV| කොළඹ) – අධික වර්ෂාවත් සමඟ පාර්ලිමේන්තුව යට වීමේ අවධානමක් මතුව තිබේ.

හදිසි ජල ගැල්මක් ඇතිවුව හොත් ඒ සඳහා පාර්ලිමේන්තු ආරක්ෂක අංශත් සීරුවෙන් තබා ඇති බව වාර්තාවේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු ආරක්ෂක අංශය විසින් දියවන්නා ඔයෙහි ජල මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජපක්ෂ රජය සමයේ සිදුවූ වංචා පිළිබඳ සජින්ගෙන් ප්‍රකාශයක් [VIDEO]

Mohamed Dilsad

ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දැඩි ආරක්ෂාවක්

Mohamed Dilsad

දංකොටුව සති පොළ ගැන මාරවිල අධිකරණයෙන් තීන්දුවක්

Mohamed Dilsad

Leave a Comment