ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තුවත් යට වෙයිද?

(UTV| කොළඹ) – අධික වර්ෂාවත් සමඟ පාර්ලිමේන්තුව යට වීමේ අවධානමක් මතුව තිබේ.

හදිසි ජල ගැල්මක් ඇතිවුව හොත් ඒ සඳහා පාර්ලිමේන්තු ආරක්ෂක අංශත් සීරුවෙන් තබා ඇති බව වාර්තාවේ.

පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ පාර්ලිමේන්තු පරිශ්‍රය ජලයෙන් යටවීමේ අවදානම සම්බන්ධයෙන් කඩිනම් පියවර ගන්නා ලෙස කථානායක කරු ජයසූරිය උපදෙස් ලබාදී තිබේ.

පාර්ලිමේන්තු ආරක්ෂක අංශය විසින් දියවන්නා ඔයෙහි ජල මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා නාවික හමුදා නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් පත් කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජපාන ඉහළ පෙළේ ආයෝජකයන් පිරිසක් සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා අතර හමුවක්

Mohamed Dilsad

හැඳුනුම්පත් අංකයට අනුව නිවෙසින් බැහැරව යන ආකාරය මෙන්න

Mohamed Dilsad

බාලදක්ෂ සේවයට කැපවූවන්ට ජනපති අතින් රජත සිංහ සම්මාන

Mohamed Dilsad

Leave a Comment