ප්‍රමුඛ පුවත 1

දකුණේ පෙර පාසැල් ජුනි 03 වනදා දක්වා වැසේ

(UTV|ගාල්ල) – දකුණු පළාතේ පැතිර යන උණ රෝගය හේතුවෙන් වසා දැමුණු පෙර පාසල් යළි ආරම්භ කිරීම කල් දමා තිබේ.

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත්‍ර ප්‍රකාශ කළේ එම පෙර පාසල් ආරම්භ කිරීම ලබන මස 4 වනදා සිදු කෙරෙන බවයි.

එසේම උඩුගම, මොරවක, ගාල්ල, මාතර, මුලටියන, අකුරැස්ස, තංගල්ල, වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් පාසල්වල ප්‍රාථමික අංශ සඳහා හෙට සහ අනිද්දා මෙන්ම 28 වනදා යන දිනයන්හි නිවාඩු ලබාදීමට තීරණය කර ඇති බවද දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නිදැල්ලේ යන ගවයින් අල්ලා ගාල් කිරීමට රජය සුදානම්

Mohamed Dilsad

වෛද්‍ය මොහොමඞ් සාෆි අධිකරණයට [VIDEO]

Mohamed Dilsad

ගෝඨභයට රට යන්න අවසර

Mohamed Dilsad

Leave a Comment