ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් වර්ජනයක

(UTV| කොළඹ) – දුම්රිය ශ්‍රේණි 03ක සේවකයින් අද (23) මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

ඒ වැටුප් විෂමතා සහ පුරප්පාඩුවලට බඳවා ගැනීම් සිදු නොකිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි.

මෙම සංකේත වර්ජනය ක්‍රියාත්මක කරනු ලබන්නේදුම්රිය ස්ථාන සංඥාකරුවන්, දුම්රිය ප්‍රවේශපත්‍ර සංග්‍රාහක, බඩු පරීක්ෂක සැරයන්වරුන් එක්වයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මධ්‍යස්ථානයට ඇති දුර අනුව ඡන්දය ප්‍රකාශ කිරීමට නිවාඩු

Mohamed Dilsad

මෝටර් රථයකින් ගංජා ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස බුද්ධික පතිරණ මහතා දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment