ප්‍රමුඛ පුවත 1

රත්නපුරට කෑගල්ලට විදුලිය නෑ

(UTV| කොළඹ) – ආරක්ෂිත පියවරක් ලෙස ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධි කළ බව  විදුලිබල අමාත්‍යංශය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන ආරක්ෂිත පියවරක් ලෙස මෙලෙස රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම පියවර අනුගමනය කර තිබේ.

මේ අනුව විදුලි පාරිභෝගිකයින් 15000 කට පමණ විදුලිය නොමැති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොදු රද මඩුළු ක්‍රීඩා උළලේ දී ලෝකඩ පදක්කම දිනු යුද්ධ හමුදා ක්‍රීඩකයා හමුදාපති හමුවෙයි

Mohamed Dilsad

අගමැති සහ විපක්‍ෂ නායකගෙන් රාමසාන් දිනයට සුබපැතුම්

Mohamed Dilsad

ජනවාරි 14 සිදුකළ යුත්තක් ගැන අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

Mohamed Dilsad

Leave a Comment