ප්‍රමුඛ පුවත 1

ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ)  – ප්‍රවීණ මාධ්‍යවේදී, ආචාර්ය ආරියදාස පීරිස් මහතා අභාවප්‍රාප්ත වෙයි.

මිය යන විට 91 වන වියේ පසුවූ ආරියදාස පීරිස් මහතා ප්‍රවීණ ගායන ශිල්පිණී චරිතා ප්‍රියදර්ශනී පීරිස්ගේ පියාණන්ය.

1951 අප්‍රේල් 11දා සහන නිවේදකයෙකු ලෙසින් ගුවන්විදුලියට එක්වුණු ආරියදාස පීරිස් මහතා සංගීත වැඩසටහන් මෙහෙයවීමේහලා දක්ෂතා දැක්වූ අයෙකි.

ඔහු විසින් ගුවන්විදුලියේ මෙහෙයවන ලද ආධුනික පැය , පිබිදෙන ගායක පරපුර , ඔව්. නෑ බෑ මිනිත්තුවක් පමණයි , පැන පොඩි , එඩීගෙන් අහන්න, අම්බිගා ගීතයෙන් ගීතය, නිවේදක තෝරයි, වැනි වැඩසටහන් ප්‍රධාන තැනක් ගනී.

දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි.

Related posts

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද

Mohamed Dilsad

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනිමට වරෙන්තුවක්

Mohamed Dilsad

ජනාධිපතිවරණය පැවැත්වීමේ බලතල සැප්තැම්බර් 15 සිට කොමිසමට

Mohamed Dilsad

Leave a Comment