ප්‍රමුඛ පුවත 1

මිලියන 40ක රත්‍රන් රේගු භාරයට

(UTV| කොළඹ) – කැරට් 24 රත්‍රං කිලෝ ග්‍රෑම් 4ක් සමඟ ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

එම රත්‍රන් වල වටිනාකම  රුපියල් මිලියන 40 ක් පමණ වන බව වාර්තාවේ.

රත්‍රං බිස්කට් 40ක් සැකකරු සතුව තිබී ඇති අතර ඔහු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොරි රථයක් ත්‍රිරෝද රථ 5ක සහ වෑන් රථ 2ක ගැටේ

Mohamed Dilsad

ජනපතිවරණයට පොලීසිය මිලියන 668ක් ඉල්ලයි

Mohamed Dilsad

පළමු ප්‍රතිඵලය රාත්‍රී 12ට පෙර

Mohamed Dilsad

Leave a Comment