ප්‍රමුඛ පුවත 1

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද ජනපති ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (17) රැස්වේ.

අද (17) රාත්‍රීයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ‍මෙම රැස්වීම පැවැත්වෙන බව වාර්තා වේ.

‍ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසන්ධාන කටයුතු මෙන්ම පක්ෂයේ ඉදිරි කටයුතු පිළිබදව මෙහිදී අවධානය යොමු කරනු ඇත.

ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්16 දෙනාද අද දිනයේදී මෙම රැස්වීම සඳහා සහභාගී වීමට නියමිතය.

ඔවුන්ද පක්ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජනාධිපතිවරයාට  යෝජනා කිහිපයක් ඉදිරිපත් කිරීමට සුදානම් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මත්පැන් සැපයීමේ ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකින්

Mohamed Dilsad

මහ බැංකුවට නව අධිපතිවරයෙක්

Mohamed Dilsad

මහ මැතිවරණය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment