ප්‍රමුඛ පුවත 1

පක්‍ෂ නායක රැස්වීම අද කතානායකගේ ප්‍රධානත්වයෙන්

(UTV| කොළඹ) – පක්ෂ නායක රැස්වීම අද (17) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.30ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පක්ෂ නායක රැස්වීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතය.

අක්‍රිය වුණු කාරක සභා යලි පිහිටුවීම සම්බන්ධයෙන් ද පක්ෂ නායක රැස්වීමේදී අවධානය යොමු කිරීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

පොල්ගහවෙල ප්‍රදේශයේ වෙඩි තැබීමක් අයෙක් මරුට

Mohamed Dilsad

ශ්‍රී ලංකාවට නව පලතුරු විශේෂයක් හඳුන්වා දෙයි

Mohamed Dilsad

ඇමරිකානු නාවික හමුදාවට අයත් ‘ඇන්කරේඡ්’ නෞකාව ත්‍රිකුණාමලය වරායට ළඟා වෙයි

Mohamed Dilsad

Leave a Comment