ප්‍රමුඛ පුවත 1

ජනපති ඉරානය බලා පිටත් වෙයි

(UTV| කොළඹ) – දෙදින නිල රාජ්‍ය සංචාරයක් සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  මිට සුළු මොහොතකට පෙර ඉරානය බලා පිටත්ව ගිය බව වාර්තාවේ.

අප ගුවන් තොටුපළ වාර්තාකරු පැවසුවේ මෙම සංචාරය සදහා ජනාධිපතිවරයා සමඟ දස දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පිටත්ව ගිය බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යල කන්නයේ වගා හානි වන්දි සඳහා රුපියල් මිලියන පන්සිය පනස් හයක්

Mohamed Dilsad

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් තුවාල ලබාසිටි ඇමෙරිකානු වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරිනියක මිය යයි

Mohamed Dilsad

බැදුම්කර විවාදය පෙබරවාරි 6

Mohamed Dilsad

Leave a Comment