ප්‍රමුඛ පුවත 1

රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපති ලෙස ශාන්ත බණ්ඩාර මහතා පත් කෙරේ

(UTV| කොළඹ) – රාජ්‍ය දැව සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිිබේ.

ඒ මහතා ඊයේ (11) දහවල් ජනාධිපති නිල නිවසේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද හිමි නාමලේඛණය ලබන 23 වනදා සිට ප්‍රදර්ශනය කෙරේ

Mohamed Dilsad

පාසල්වලට ළමුන් ඇතුලත් කිරීම සම්බන්ධයෙන් කඩිනම් වාර්තාවක් [VIDEO]

Mohamed Dilsad

සටන් කල යුත්තේ දිනාගත් අයිතීන් රැකගැනීමටයි – පුබුදු ජාගොඩ

Mohamed Dilsad

Leave a Comment