ප්‍රමුඛ පුවත 1

2017 උසස් පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට

(UTV| කොළඹ) – 2017 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අන්තර්ජාලයට ඊයේ (11) නිකුත්කර තිබේ.

ඒ අනුව නැවත සමීක්ෂණය කරන ලද ප්‍රතිඵල www.doenets.lk හෝ   results.exams.gov.lk යන රජයේ විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවලින් ලබාගත හැකි බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිනකට පැමිණෙන විදෙස් සංචාරකයන්ගේ ප්‍රමාණය පහතට.

Mohamed Dilsad

රන්ජන්ගේ නඩුවට දින නියමවේ

Mohamed Dilsad

සජින් වාස්ට මහාධිකරණය හමුවේ අධි චෝදනා

Mohamed Dilsad

Leave a Comment