ප්‍රමුඛ පුවත 1

රන්ජන්ගේ නඩුවට දින නියමවේ

(UTV| කොළඹ) –  අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගයට දින නියම කරයි.

ඒ අනුව දෙසැම්බර් මස 10, 11 සහ 12 යන දිනවල පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ එම නඩුව සිදු කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද(05) තීරණය කළේය.

ඒ අද(05) මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප්, විජිත් මලල්ගොඩ සහ එල්. ටී. බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රසන්න රණවීරට සහ විමල් වීරවංශට පාර්ලිමේන්තුව තහනම් වෙයි

Mohamed Dilsad

ලබන වසරේ රජයේ වියදම් සඳහා වන අතුරු සම්මත ගිණුම සම්මතයි

Mohamed Dilsad

අධික වර්ෂාවත් සමඟ පුත්තලමේ නිවාස රැසක් ජලයෙන් යටවෙයි

Mohamed Dilsad

Leave a Comment