ප්‍රමුඛ පුවත 1

පාර්ලිමේන්තු අමාත්‍ය කාර්යාලයක ගින්නක්

(UTV| කොළඹ) – පාර්ලිමේන්තුවේ පිහිටි අමාත්‍යවරුන්ගේ කාර්යාලයක ගින්නක් හට ගෙන් තිබේ.

අද දහවල් මෙසේ ගින්නක් හටගත්තේ බුද්ධ සාශන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙර්රාගේ කාමරයෙහි බව අප වාර්තාකරු සඳහන් කළේය.

අනතුරුව ගිණි නිවීමේ සේවකයින් පැමිණ ගින්න නිවා දමා තිබේ.

ගින්න හටගෙන තිබුණේ වායු සමන යන්ත්‍රක බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

Mohamed Dilsad

යල කන්නයේ වගා හානිවුවන්ට වන්දි

Mohamed Dilsad

නීතිඥ සුගන්ධිකා ප්‍රනාන්දු මහත්මියට තහනමක්

Mohamed Dilsad

Leave a Comment