ක්‍රීඩා

ලසිත් යළි ක්‍රීඩා පිටියට

(උදයම්,කොළඹ)  – ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඔස්ට්‍රේලියානු ක්‍රිකට් තරග සංචාරයේ විස්සයි විස්ස තරඟාවලියට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

ආබාධ හේතුවෙන් දිගු කලක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටි ලසිත් මාලිංගට මේ වනවිට ක්‍රීඩා කිරීමට සුදුසු ශාරීරික යෝග්‍යතාවයෙන් පසුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය කමිටුව ඊයේ තහවුරු කළේය.

ඒ ඔහුගේ වෛද්‍ය වාර්තාව නිකුත් වීමන් පසුවය.

පාදයේ අබාධය නිසා ලසිත් මාලිංගට දකුණු අප්‍රිකානු සංචාරයටද සහභාගී වීමට අවස්ථාව නොලැබුණි.

Related posts

කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිවෙයි..

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා සියලු තරඟ එකම ක්‍රීඩාංගණයකදී

Mohamed Dilsad

යොහාන් පීරිස් එවරස්ට් තරණය කරයි

Mohamed Dilsad

Leave a Comment