ක්‍රීඩා

කාන්තා කණ්ඩායමේ නායකත්වය චමරි අතපත්තුට හිමිවෙයි..

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියානු කණ්ඩායම සමඟ ලබන 11 වැනිදා ආරම්භ වීමට නියමිත එක්දින තරඟාවලියේ නායකත්වය චමරි අතපත්තුට හිමිව ඇත.

එම තරඟාවලියේ නම් කළ සංචිතයට ක්‍රීඩිකාවන් 15 දෙනෙකු ඇතුළත්.

ශ්‍රී ලංකාව, ඉන්දියාව සමඟ පන්දුවාර විස්සයි විස්ස තරඟ 05 කට මුහුණදීමට නියමිත අතර, තරඟාවලියේ පළමු තරඟ දෙක ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනු ඇති.

Related posts

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය අද ඇරඹේ

Mohamed Dilsad

කාසියේ වාසිය අයර්ලන්තයට

Mohamed Dilsad

ශෙහාන් මධුසංඛට ක්‍රිකට් තරඟ තහනමක්

Mohamed Dilsad

Leave a Comment