ක්‍රීඩා

ශෙහාන් මධුසංඛට ක්‍රිකට් තරඟ තහනමක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ශෙහාන් මධුසංඛට සියලු ක්‍රිකට් ක්‍රියාකාරකම් වලින් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබේ.

ක්‍රිකට් ආයතනය කියා සිටියේ ක්‍රීඩා තහනම සියලුම අංශවලට බලපැවැත්වෙන පරිදි පණවා ඇති අතර ඔහුට එරෙහිව විනය පරීක්ෂණයක්ද පැවැත්වීමට නියමිත බවයි.

ශෙහාන් මධුසංඛ සහ තවත් පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 700 ක් සමග පසුගියදා පන්නලදී පොලිස් අත්අඩංගුවට ගත් අතර ඔවුන් ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතැහැ කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Related posts

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

මුත්තයියා මුරලිදරන්ගේගේ ක්‍රිකට් දිවිය සිනමා නිර්මාණයකට

Mohamed Dilsad

ඉන්දිය – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි

Mohamed Dilsad

Leave a Comment