ප්‍රමුඛ පුවත 1

8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ.

(UTV| කොළඹ) – 8 වන පාර්ලිමේන්තුවේ දෙවන සැසිවාරය ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයා, කථානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය.

සැසිවාරය විවෘත කිරීම සඳහා ත්‍රිවිධ හමුදා ආචාර පෙළපාලියක් සහ පොලිස් යතුරුපැදි කණ්ඩායමක්, අශ්වාරෝහක කණ්ඩායමක් පෙරටුකරගනිමින් පාර්ලිමේන්තුව අභියසට පැමිණි ජනාධිපතිවරයාව, කථානායක කරූ ජයසූරිය විසින් පිළිගත්තේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනාධිපති සීනිගම දේවාලයේ සංචාරයක.

Mohamed Dilsad

විදෙස්ගත තවත් ශ්‍රීලාංකිකයකු කොරෝනා වැළඳී මිය යයි

Mohamed Dilsad

මුස්ලිම් කොංග්‍රසය අද අගමැති සමඟ සාකච්ඡාවක

Mohamed Dilsad

Leave a Comment