ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය

(උදයම්,කොළඹ) – කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය පරාජයට පත් කරමින් ජය ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 146 කිනි.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලූ 08ක් දැවී ලකුණු 239 රැස් කළේය.

ඊට පිලිතුරු ලෙස අයර්ලන්ත ක්‍රිඩිකාවන්ට සියල්ලන් දැවි රැස්කර ගැනිමට හැකිවුයේ ලකුණු 93ක් පමණයි.

Related posts

තෙවැනි වරටත් ඔලිම්පික් උළෙල ඔස්ට්‍රේලියාවට

Mohamed Dilsad

LPL තරඟාවලිය සම්බන්ධයෙන් අර්ජුනගෙන් නාමල්ට ලිපියක් [LETTER]

Mohamed Dilsad

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට

Mohamed Dilsad

Leave a Comment