ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ජය

(උදයම්,කොළඹ) – කාන්තා එක්දින ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ තරගාවලියේ අයර්ලන්තය පරාජයට පත් කරමින් ජය ලැබීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.

ඒ ලකුණු 146 කිනි.

කොළඹ එන්.සී.සී. ක්‍රීඩාංගනයේ පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලූ 08ක් දැවී ලකුණු 239 රැස් කළේය.

ඊට පිලිතුරු ලෙස අයර්ලන්ත ක්‍රිඩිකාවන්ට සියල්ලන් දැවි රැස්කර ගැනිමට හැකිවුයේ ලකුණු 93ක් පමණයි.

Related posts

IPL ප්ලේ ඕෆ් තරග වටයේ අවසන් තරගය අද

Mohamed Dilsad

ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් ගැටුමේ ඉන්දීය සංචිතය නම් කෙරේ

Mohamed Dilsad

එංගලන්ත – පාකිස්තාන ටෙස්ට් තරගාවලි ත්‍රිත්වයක්

Mohamed Dilsad

Leave a Comment