ප්‍රමුඛ පුවත 1

ලංවීම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(UTV| කොළඹ) – සැළසුම් කළ පරිදි‍ මේ මස 08 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපපති සෞම්‍ය කුමාර මහතා පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොමැති වීම හේතුවෙන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජගත් පරිසර දිනයයි

Mohamed Dilsad

අපරාධ සිදුවීම් 15,000 ක පරීක්ෂණ අවසන් – නීතිපති දෙපාර්තමේන්තුව

Mohamed Dilsad

පස්වරුවේ වැසි

Mohamed Dilsad

Leave a Comment