ප්‍රමුඛ පුවත 1

ලංවීම සේවකයින් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

(UTV| කොළඹ) – සැළසුම් කළ පරිදි‍ මේ මස 08 වනදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය පවසයි.

එහි සභාපපති සෞම්‍ය කුමාර මහතා පැවසුවේ තම ගැටලු සම්බන්ධයෙන් බලධාරීන්ගෙන් නිසි ප්‍රතිචාර නොමැති වීම හේතුවෙන් එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළඹෙන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුදල් සොරකමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු සොයා පරීක්ෂණ

Mohamed Dilsad

විදේශීය නාවික හමුදා ප්‍රධානීන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා

Mohamed Dilsad

උසස්පෙළ ප්‍රතිඵල නිකුත් වීමත් සමග වවුනියාවෙන් ඇසෙන සංවේදී කතාව

Mohamed Dilsad

Leave a Comment