ප්‍රමුඛ පුවත 1

සා.පෙළ අයදුම් පත්‍ර නිකුත් කිරීම 15 න් අවසන්

2018 වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් භාර ගැනීම ලබන 15 වන දා අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මීට අදාළ අයඳුම්පත්‍ර www.doenets.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.

ප්‍රමාද වී ලැබෙන අයදුම්පත් ප්‍රතික්ෂේප කරන අතර නියමිත දිනට හෝ එදිනට පෙර අදාළ අයදුම්පත් යොමු කරන ලෙස විභාග දෙපාර්තමේන්තුව සිසුන්ට දැනුම් දෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මේ වසරේදී වන අලි 154ක් මරුට

Mohamed Dilsad

තියුණු ආයුධ පහර දීමකින් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

අනවශ්‍ය තදබදයක් නොමැතිව විශ්‍රාම වැටුප් ගන්න

Mohamed Dilsad

Leave a Comment