ප්‍රමුඛ පුවත 1

කරාපිටියේ වෛද්‍ය වර්ජනයෙන් රෝගීන් අපහසුතාවයට

(UTV|ගාල්ල) – පූර්ව දැනුම්දීමකින් තොරව කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් අද වර්ජනයක නිරත වන බව වාර්තාවේ.

මේ හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව සිටින බව අප වාර්තාකරු පැවසීය.
පොරොත්තු ලේඛනයේ සිටින හදවත් රෝගීන්ට සැත්කම් කිරීම සඳහා ස්වෙච්ඡාවෙන් විදෙස් වෛද්‍යවරයෙකු කටයුතු කිරීමට එරෙහිව කරාපිටිය රෝහලේ වෛද්‍යවරුන් වර්ජනයක් ආරම්භ කර ඇත.
මේ හේතුවෙන් අද(27) උදෑසන රෝහලට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්ව තිබේ.
අද උදෑසන 08.00ට ආරම්භ කළ වර්ජනය පැය 24ක කාලයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය කංචිත සමරරත්න මහතා පැවසුවේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි – ඇමති තලතා

Mohamed Dilsad

මෙරට සිසුන්ගේ ඉංග්‍රීසි භාෂාව ඉහල නැංවීමට ඇමරිකාවෙන් ස්වෙච්ඡා ගුරුවරුන්

Mohamed Dilsad

ඉන්ධන පිරවුම් හලක් කොල්ලකයි

Mohamed Dilsad

Leave a Comment